අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තියන එක්
ක්‍රමයක් තමයි PTC
sites වලින් මුදල් සෙවීම PTC කියන්නේ Paid to Click කියන එක සරලව කිවුවොත් Ad
Click කිරීම. අන්තර්ජාලය කියන්නේ විශාල
වශයෙන් මුදල් හුවමාරුවෙන තැනක් ඒ නිසා එම ආයතන තමාගේ ව්‍යාපාර පුළුල් කරගැනීමට
මහන්සි වෙනවා ඒ සදහා ඔවුන් විවිධ ක්‍රම භාවිත කරනවා ඉන් එකක් තම වෙළද දැන්වීම් ප්‍රචාරය
කිරීම.
ඉතින් අපට කරන්න තියෙන්නේ PTC site එකක Register වෙලා PTC sites වලින් දෙන Ad බලන එක මේකෙන් සැලකිය යුතු මුදලක් හොයන්න
පුළුවන් අපි Click කරන Ad වලට ගෙවන්නේ ඩොලර් වලින් එක Ad එකක් Click කරලා තත්පර 3, 5, 10, 30 අතර කාලයක් එම දැන්වීම පෙන්නනවා ඊට පස්සේ ඩොලර් 0.001 සිට 0.1 දක්වා මුදලක් අපේ ගිණුමට එකතු වෙනවා. PTC sites වලින් දවසට ඇඩ් 10 - 30
අතර ප්‍රමාණයක් දෙනවා. ලැබෙන මුදල තීරණය වෙන්නේ ඔබ Click කරන Ad කාණ්ඩය හා ඔබ ලබා ඇති සාමාජිකත්වය
අනුව.
Basic
Membership යටතේ,
දවසට ලැබෙන Ad 10 ක් Click කිරීමෙන් ලැබෙන මුදල =
$ 0.01 « 10 = 0.1
Referrals 25 ක් හිටියොත්,
25 දෙනා Ad 10 ක් click කලොත් = 25 « 10 = Ad 250
Referrals ගෙන්දවසට ලැබෙන මුදල = $0.005 « 250 = $ 1.25
25 දෙනා Ad 10 ක් click කලොත් = 25 « 10 = Ad 250
Referrals ගෙන්දවසට ලැබෙන මුදල = $0.005 « 250 = $ 1.25
දවසට ලැබෙන මුළු මුදල = $ 0.1+ $
1.25 = $ 1.35
එක PTC site එකකින් මාසෙකට ලැබෙන මුදල =$ 1.35 « 30 = $ 40.00
PTC site 5ක Register වෙලා Ad click කරොත්, ගාණ හදල බලන්න.
පටන් ගත්ත හැටියේ මේ මුදල හොයන්න අමාරුයි. එකට මහන්සි වෙන්න වෙනවා. Referrals හොයාගන්න් තමයි මහන්සි වෙන්න වෙන්නේ.
PTC site 5ක Register වෙලා Ad click කරොත්, ගාණ හදල බලන්න.
පටන් ගත්ත හැටියේ මේ මුදල හොයන්න අමාරුයි. එකට මහන්සි වෙන්න වෙනවා. Referrals හොයාගන්න් තමයි මහන්සි වෙන්න වෙන්නේ.
හැබැ යි මේකට මුලදී ටිකක් මහන්සි වෙන්න
වෙනවා උනොත් ප්‍රතිපල තියේවි. මේකට හොද ඉවසීමක් කැපවීමක් තියෙන්න ඕනේ. දවසකට
මිනිත්තු 30 ක් විතර අරගෙන වැඩේ කරගෙන යන්න. ගොඩක් අය මේක පටන් අරගෙන අතහැරලා දානවා මුලදී ලැබෙන මුදල පොඩි නිසා. Referrals ගාන වැඩි කරගන්න
ඕනේ එතකොට අපට ලැබෙන මුදල වැඩි වෙනවා. කවුද මේ Referrals? Referrals වැඩි කරගන්නේ කොහොමද ඉස්සරහට කියනවා.
අන්තර්ජාලයේ ගනුදෙනු කිරීමට අපට
ගිණුමක් අවශ්‍යයි. ඒ කියන්නේ අපි උපයපු මුදල් ලංකාවේ Bank Account එකකට
ගෙන්වීමට ඒ වගේම අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමටත් උදාහරණයක් හැටියට ebay වැනි site වලින් භාන්ඩ ගෙන්වීමට. මේ තියෙන්නේ ඒ විදියේ
ගිනුමක් හදාගන්න පුළුවන් web
sites,
වර්තමානයේ PTC sites විශාල ප්‍රමානයක් තියෙනවා. ඒ අතර තියෙනවා Scam වෙච්ච sites
(ව්‍යාජ) අපි වග බලාගන්න ඕනේ ඉතා
විශ්වසවනත PTC sites තෝරාගන්න.


No comments:
Post a Comment