අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්ද
පිළිතුර නම් ඔව්
අන්තර්ජාලය භාවිත කර මාසෙකට රුපියල්
ලක්ෂයකට වඩා හොයන්න කැමතිද,
දැකල ඇති මේ විදියේ වෙළද දැන්වීම්
පත්තරවල, රුපවාහිනියේ යනවා. ඇත්තටම මොකක්ද මේ අය කියන්නේ, මෙහෙම කරන්න පුලුවන්ද පුළුවන් හැබැයි ඉතින් ගොඩක් මහන්සි වෙන්න වෙනව
මහන්සි නොවී ඉතින් ලක්ෂයක් හොයන්න පුලුවන්ද නේ. (: ගොඩක් අය ඉන්ටෙර්නෙට් එකෙන්
සල්ලි හොයන්න පටන් ගන්නවා හැබැයි ටික දවසක් කරලා අතහැරල දානවා එකට හේතු පසුව
ලැබෙයි.
Data Entry
Letter
Writing
Blogging
Freelance
Designing
තව තියෙනවා.
කවුරුහරි කිව්වනම් හරි ලේසියෙන් සල්ලි
හොයන්න පුළුවන් කියල එක බොරු වක් මම කලිනුත් කිව්වා වගේ මහන්සි වෙන තරමට තම මුදල්
ලැබෙන්නේ අන්තර්ජාලයෙන් සල්ලි හම්බ කරන්න තියෙන්න ඕනේ මුලික කරුණු ටිකක් තියෙනවා.
1) අන්තර්ජාලය භාවිත කිරීමේ හැකියාව Facebook යනවා කියන එක නෙවේ මේ කියන්නේ.(:
2) ඉවසීම
ඉවසීම ඉතා වැදගත් දෙයක් වෙනවා මේ වැඩේ
පටන් ගත්තම ඉවසීම නැතිනම් මේ වැඩේ කරන්න බැහ. මේ වැඩේ පටන් ගත්ත ගමන් ලොකු මුදලක්
හොයන්න බැහැ. සමහර වෙලාවට වැඩේ වරදින්න පුළුවන්. ගොඩක් අය කරන්නේ වැරදුනාම
අත්හැරලා දාන එකනේ. හැබයි වෙන්න ඕනේ එකෙන් පාඩමක් ඉගෙනගෙන ඒ වැරැද්ද අයේ නොකර
ඉදිමයි.මුලදී මහන්සි වුනොත් වැඩේ අමාරු
වෙන එකක් නෑ.
3) ඉංග්‍රීසි දැනුම
මේකට ඉතින් ඉංග්‍රීසි හොදට ඕනේ නැහැ
සාමාන්යෙන් කියවල තේරුම් ගන්න පුලුවන්නම්. ලියන්න පුලුවන්නම් එච්චරයි. ඉංග්‍රීසි
දැනුම වැඩි දියුණු කර ගැනීම වටිනවා.
4) කුමක් හෝ හැකියාවක්
අපි මොකක් හරි දෙයක් කරන්න දක්ෂතාවයක්
තියෙන්න ඕනේ හැමෝටම බැහැ හැමදේම කරන්න. අපි දැනගෙන ඉන්න ඕනේ අපිට කරන්න පුළුවන් දේ
ගැන උදාහරණයක් කිව්වොත් ඉංග්‍රීසි දැනුම වැඩි කෙනෙක්ට පුළුවන් ලිපි ලියල මුදල්
ගන්න, Graphic Software දන්නා යට වෙනම වැඩ තියෙනවා.
මොකක්වත් බැහැ කියල නිකන් ඉන්න එපා Ads Click කරන වැඩෙත් කරන්න පුළුවන්.
5) කැපවීම හා ආශාව
අපි මොකක් හරි දෙයක් පටන් ගත්තම එක ඉතා
හොදට කරන්න ඕනේ අපෙන් වැඩේ කර ගන්න කෙනා තෘප්තිමත් වෙන විදියට එතකොට එයා ආපහු ඒවි
ඔයාල ගාවට වැඩක් කරගන්න ඕන උනාම. කැපවීමට උදාහරණයක් කිව්වොත් Ad Click කරන එක
එකෙන් එක Ad එකක් කිලික් ක්‍රම ලැබෙන්න පොඩි මුදලක් හැබැ යි ටිකක් මහන්සි උනොත්
සැලකිය යුතු මුදලක් හොයාගන්න පුළුවන් ඉස්සරහට කියල දෙන්නම් කොහොමද කියල........


No comments:
Post a Comment