Saturday, December 28, 2013

PTC sites වලින් මුදල් සෙවීම 2

PTC sites වල  විස්තර ටිකක් තමයි පහලින් තියෙන්නේ හොදට බලන්න. ඊට අමතරව ලංකාවේ PTC site එකක් තියෙනවා. එක තමයි Cashbuxclix මේකෙන් Dialog eZ cash වලිනුත් සල්ලි ගන්න පුළුවන්. තව අලුත් එකක් තියෙනවා Viralbux කියලා.
ඕනම එකක Register වෙන්න කලින් review කරලා බලන්න. site Scam (ව්‍යාජ) එක එකක්ද කියලා. Search Engine එකක search කරලා බලන්න.



Profit per click
: 0.01 $
Available clicks per day
: 25
Average referral rate
: 50 %
Members count
: 72700+
Payout
: 5 $
Payment within
: instant
Payment solutions
: Neteller , Payza, Paypal
Main currency
: $
Language
: English




Profit per click
 : 0.001 $
Available clicks per day
 : 25
Average Referrals rate
 : 10 %
Members count
 : 3000000+
Payout
 : 2 $
Payment within
 : instant
Payment solutions
 : NETELLER, Payza, Paypal
Main currency
 : $
Language
 : English, french, german




Profit per click
 : Entre 0,001$ et 0,004$ $
Available clicks per day
 : 20+
Average Referrals rate
 : 10%
Members count
 : 49000+
Payout
 : 1.01$ paypal, alert pay 
Payment within
 : 24h
Payment solutions
 : PayPal or alert pay
Main currency
 : $
Language
 : English

Visit Site



Profit per click
 : $0.001 to $0.005 $
Available clicks per day
 : 25+
Average Referrals rate
 : $0.0025
Members count
 : 245700+
Payout
 :Alertpay $7.9paypal $17.99 $
Payment within
 : 30 business days
Payment solutions
 :AlertPay(verified)&PayPal(verified)
Main currency
 : $
Language
 : English




Profit per click
 : 0.007$ to 0.0007$
Available clicks per day
 : 40 +
Average Referrals rate
 : 10% to 90%
Members count
 : 225000+
Payout
 : 0.60$ to 1.25$
Payment within
 : 2 and 7 hours
Payment solutions
 : PayPal alertpay(payza)
Main currency
 : $
Language
 : English

Friday, December 27, 2013

PTC sites වලින් මුදල් සෙවීම 1


අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තියන එක් ක්‍රමයක් තමයි PTC sites වලින් මුදල් සෙවීම PTC කියන්නේ Paid to Click කියන එක සරලව කිවුවොත් Ad Click කිරීම. අන්තර්ජාලය කියන්නේ විශාල වශයෙන් මුදල් හුවමාරුවෙන තැනක් ඒ නිසා එම ආයතන තමාගේ ව්‍යාපාර පුළුල් කරගැනීමට මහන්සි වෙනවා ඒ සදහා ඔවුන් විවිධ ක්‍රම භාවිත කරනවා ඉන් එකක් තම වෙළද දැන්වීම් ප්‍රචාරය කිරීම.


ඉතින් අපට කරන්න තියෙන්නේ PTC site එකක Register වෙලා  PTC sites වලින් දෙන Adබලන එක මේකෙන් සැලකිය යුතු මුදලක් හොයන්න පුළුවන් අපි Click කරන Ad වලට ගෙවන්නේ ඩොලර් වලින් එක Ad එකක් Click කරලා තත්පර 3, 5, 10, 30 අතර කාලයක් එම දැන්වීම පෙන්නනවා ඊට පස්සේ  ඩොලර් 0.001 සිට 0.1 දක්වා මුදලක් අපේ ගිණුමට එකතු වෙනවා. PTC sites වලින් දවසට ඇඩ් 10 - 30 අතර ප්‍රමාණයක් දෙනවා. ලැබෙන මුදල තීරණය වෙන්නේ ඔබ Click කරන Ad කාණ්ඩය හා ඔබ ලබා ඇති සාමාජිකත්වය අනුව.

Basic Membership යටතේ,

දවසට ලැබෙන Ad 10 ක්  Click කිරීමෙන් ලැබෙන මුදල  = $ 0.01 « 10 = 0.1
Referrals 25 ක් හිටියොත්, 
25 දෙනා Ad 10 ක් click කලොත් =  25 « 10 = Ad 250
Referrals ගෙන්දවසට ලැබෙන මුදල = $0.005 « 250 = $ 1.25
දවසට ලැබෙන මුළු මුදල = $ 0.1+ $ 1.25 = $ 1.35
එක PTC site එකකින් මාසෙකට ලැබෙන මුදල =$ 1.35 « 30 = $ 40.00
 PTC site 5ක Register වෙලා Ad click කරොත්, ගාණ හදල බලන්න.

පටන් ගත්ත හැටියේ මේ මුදල හොයන්න අමාරුයි. එකට මහන්සි වෙන්න වෙනවා. Referrals  හොයාගන්න් තමයි මහන්සි වෙන්න වෙන්නේ.
හැබැ යි මේකට මුලදී ටිකක් මහන්සි වෙන්න වෙනවා උනොත් ප්‍රතිපල තියේවි. මේකට හොද ඉවසීමක් කැපවීමක් තියෙන්න ඕනේ. දවසකට මිනිත්තු 30 ක් විතර අරගෙන වැඩේ කරගෙන යන්න. ගොඩක් අය මේක පටන් අරගෙන අතහැරලා දානවා මුලදී ලැබෙන මුදල පොඩි නිසා.Referrals ගාන වැඩි කරගන්න ඕනේ එතකොට අපට ලැබෙන මුදල වැඩි වෙනවා. කවුද මේReferrals? Referrals වැඩි කරගන්නේ කොහොමද ඉස්සරහට කියනවා.

අන්තර්ජාලයේ ගනුදෙනු කිරීමට අපට ගිණුමක් අවශ්‍යයි. ඒ කියන්නේ අපි උපයපු මුදල් ලංකාවේBank Account  එකකට ගෙන්වීමට ඒ වගේම අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමටත් උදාහරණයක් හැටියට ebay වැනි site වලින් භාන්ඩ ගෙන්වීමට. මේ තියෙන්නේ ඒ විදියේ ගිනුමක් හදාගන්න පුළුවන් web sites,


වර්තමානයේ PTC sites විශාල ප්‍රමානයක් තියෙනවා. ඒ අතර තියෙනවා Scam වෙච්ච sites(ව්‍යාජ) අපි වග බලාගන්න ඕනේ ඉතා විශ්වසවනත PTC sites තෝරාගන්න.







                    <<<<----------------------------------------------------------------------------------->>>>

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්ද

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්ද පිළිතුර නම් ඔව්


අන්තර්ජාලය භාවිත කර මාසෙකට රුපියල් ලක්ෂයකට වඩා හොයන්න කැමතිද, දැකල ඇති මේ විදියේ වෙළද දැන්වීම් පත්තරවල, රුපවාහිනියේ යනවා. ඇත්තටම මොකක්ද මේ අය කියන්නේ, මෙහෙම කරන්න පුලුවන්ද පුළුවන් හැබැයි ඉතින් ගොඩක් මහන්සි වෙන්න වෙනව මහන්සි නොවී ඉතින් ලක්ෂයක් හොයන්න පුලුවන්ද නේ. (: ගොඩක් අය ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න පටන් ගන්නවා හැබැයි ටික දවසක් කරලා අතහැරල දානවා එකට හේතු පසුව ලැබෙයි.

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් ක්‍රම ටිකක් කියන්නම්,

Ads Click කිරීම.

Data Entry

Letter Writing

Blogging

Freelance

Designing
               තව තියෙනවා.

කවුරුහරි කිව්වනම් හරි ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් කියල එක බොරු වක් මම කලිනුත් කිව්වා වගේ මහන්සි වෙන තරමට තම මුදල් ලැබෙන්නේ අන්තර්ජාලයෙන් සල්ලි හම්බ කරන්න තියෙන්න ඕනේ මුලික කරුණු ටිකක් තියෙනවා.

1) අන්තර්ජාලය භාවිත කිරීමේ හැකියාව Facebook යනවා කියන එක නෙවේ මේ කියන්නේ.(:

2) ඉවසීම

ඉවසීම ඉතා වැදගත් දෙයක් වෙනවා මේ වැඩේ පටන් ගත්තම ඉවසීම නැතිනම් මේ වැඩේ කරන්න බැහ. මේ වැඩේ පටන් ගත්ත ගමන් ලොකු මුදලක් හොයන්න බැහැ. සමහර වෙලාවට වැඩේ වරදින්න පුළුවන්. ගොඩක් අය කරන්නේ වැරදුනාම අත්හැරලා දාන එකනේ. හැබයි වෙන්න ඕනේ එකෙන් පාඩමක් ඉගෙනගෙන ඒ වැරැද්ද අයේ නොකර ඉදිමයි.මුලදී  මහන්සි වුනොත් වැඩේ අමාරු වෙන එකක් නෑ.

3) ඉංග්‍රීසි දැනුම

මේකට ඉතින් ඉංග්‍රීසි හොදට ඕනේ නැහැ සාමාන්යෙන් කියවල තේරුම් ගන්න පුලුවන්නම්. ලියන්න පුලුවන්නම් එච්චරයි. ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කර ගැනීම වටිනවා.

4) කුමක් හෝ හැකියාවක් 

අපි මොකක් හරි දෙයක් කරන්න දක්ෂතාවයක් තියෙන්න ඕනේ හැමෝටම බැහැ හැමදේම කරන්න. අපි දැනගෙන ඉන්න ඕනේ අපිට කරන්න පුළුවන් දේ ගැන උදාහරණයක් කිව්වොත් ඉංග්‍රීසි දැනුම වැඩි කෙනෙක්ට පුළුවන් ලිපි ලියල මුදල් ගන්න, Graphic Software දන්නා යට වෙනම වැඩ තියෙනවා.
මොකක්වත් බැහැ කියල නිකන් ඉන්න එපා Ads Click කරන වැඩෙත් කරන්න පුළුවන්.

5) කැපවීම හා ආශාව

අපි මොකක් හරි දෙයක් පටන් ගත්තම එක ඉතා හොදට කරන්න ඕනේ අපෙන් වැඩේ කර ගන්න කෙනා තෘප්තිමත් වෙන විදියට එතකොට එයා ආපහු ඒවි ඔයාල ගාවට වැඩක් කරගන්න ඕන උනාම. කැපවීමට උදාහරණයක් කිව්වොත් අඩ් ච්ලිච්ක් කරන එක එකෙන් එක Ad එකක් Click ක් කිරීමෙන් ලැබෙන්න පොඩි මුදලක් හැබැ යි ටිකක් මහන්සි උනොත් සැලකිය යුතු මුදලක් හොයාගන්න පුළුවන් ඉස්සරහට කියල දෙන්නම් කොහොමද කියල........